Colombo Today Local News

කොළඹ රෝහල් පරිශ්‍රවල මත්ද්‍රව්‍ය ජාවාරමක් | මෙහෙයුමෙන් ඇල්ලූ රෝහල් සේවකයා පාතාල නායකයා දිනුක් ගෝලයෙක්

කොළඹ ජාතික රෝහලේ සහ ඒ අවට ඇති සෞඛ්‍ය ආයතනවල සේවකයන්ට මත්ද්‍රවය අලෙවි කරන ජාවාරමක තොරතුරු හෙළි කර ගැනීමට වැලිකඩ පොලිසිය සමත්ව තිබේ.

බන්ධනාගාර ගතව සිටින දිනුක් නම් වන පාතාල නායකයා විසින් ලබාදෙන මත්ද්‍රව්‍ය රෝහල් තුළ අලෙවි කර ඇත්තේ සොයිසා රෝහලේ සාත්තු සේවකයෙක් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

රාජගිරිය බණ්ඩාරනායක පුර පිහිටි නිවසේ දී ඔහුව අත්අඩංගුවට ගත් අතර නිවසේ තිබී කේරල ගංජා කිලෝවක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රාම 10ක් ද සොයාගෙන තිබේ.

Related posts

ගල්නෑව, නෑගම මොහිදීන් ජුම්මා පල්ලියේ නබි නායක ජන්ම දිනය සැමරීමට අන්තවාදීන්ගෙන් බාදා

colombotoday

ජනපති සිරිසේන කිසිවක් නොදන්නවා සේ හැසිරෙද්දී දෙවන වරටත් ජිනීවාහිදී රට පාවා දෙයි..

colombotoday

“ලොකුම මැයි රැළිය මහනුවරදී.. එනිසා පුද්ගලික ගමන් ඒ පැත්තෙ යන්න එපා“ – එස්.බී

colombotoday

හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

colombotoday

තලතා කෝට්ටේ සංඝ සභාවට විනය උගන්වන්න යයි.. අඹ කෝ ඇහුවම දෙල් පෙන්නයි

colombotoday

පින්නවල රඳවා සිටි තවත් හීලෑ අලියෙකු මුල් හිමිකරුට මුදා හරි

colombotoday