Colombo Today Local Newsප්‍රතිපත්ති පොලි අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක් 6 October 20220 Share0 ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.5% ක්. නිත්‍ය ණය පහසුකම් අනුපාතය 15.5% ක මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යනු ඇති.