Colombo Today Local News

අප්‍රේල් මාසයේදී ඉන්දීය ජාතිකයන් 822ක් ලංකාවට ඇවිල්ලා.

පසුගිය අප්‍රේල් මස පමණක් මෙරටට ඉන්දීය ජාතිකයන් 822ක් පැමිණ ඇතැයි වාර්තා වේ.

ඔවුන්ගෙන් 49ක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි සංචාරක අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ගුවන්තොටුපොළ දත්තවලට අනුව, අප්‍රේල් මස ලංකාවට 34,661ක් පැමිණ ඇති අතර ඒ මස තුළ මෙරටින් පිටවගොස් ඇති සංඛ්‍යාව 26,007කි.

Related posts

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

ඇමරිකානු බලහත්කාරයට එරෙහිව ලක් රජය අභීතව නැගී සිටී… හමුදාපතිට එරෙහි තහනමට එරෙහිව විරෝධය දක්වයි…

colombotoday

ශ්‍රේණි කිහිපයක පාසල් පැවැත්වෙන වේලාවේ වෙනසක්

colombotoday

” දුම්කොළ සහ ස්කාගාර ජනසතු කරන්න “- ඩොලර් හිඟයට වාසුදේව විසඳුමක් කියයි

colombotoday

ලංකාවේ දේශපාලන අලකලංචිය ගැන ජපානයේ මතය මෙන්න

colombotoday

කොරියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක්

colombotoday