අත්‍යවශ්‍ය සේවා සහ පාරිභෝගික ද්‍රව්‍ය අඛණ්ඩව හා කාර්යක්ෂමව ප්‍රාදේශීය මට්ටමින් ජනතාව වෙත බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරිමට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමේදී යෝජනා වී තිබේ.