Colombo Today Local News

බිත්තර ප්‍රශ්නය උඩු දුවයි

බිත්තර මිළ නිසියාකාරව පවත්වාගෙන නොගියහොත් ඒ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඊරසිංහ මහතා පැවසීය.

ඒ හේතුවෙන් බිත්තර තොග වෙළදුන් බිත්තර මිළ නිසියාකාරව පවත්වාගෙන යාමට කටයුතු කළයුතුය.

එසේ වුවහොත් තොග මෙන්ම සිල්ලර වෙළදුන් ද දැඩි පීඩාවකට ලක්විය හැකි බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

අරගල භුමියේ විරෝධාකරුවන්ට පහරදි ඉවත් කරයි. – 8 දෙනෙක් අත්අඩංගුවට

colombotoday

දුරකතන ආරවුලකට තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කරයි

Admin

බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ලන්ඩන් තානාපති සේවය අවලංගුයි.. පාඨමාලාවකට චීනයට පිටත් කෙරේ ??

colombotoday

නව පාර්ලිමේන්තු සැසිවාරය උත්සවාකාරයෙන් අද ඇරඹේ

colombotoday

රත්නපුරේදී රිය අනතුරක්

Admin

“දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරැදි දත්ත නොවේ.. කොවිඩ් පරීක්ෂණ කට්ටලත් නැහැ..”

colombotoday