Colombo Today Local News

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ඉන්ධන බලපත්‍රයක් අද (05)දිනයේ සිට නිකුත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවසුවේය.

Related posts

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

මෛත්‍රී තායිලන්තයේ සංචාරයක

Admin

චූදිත අපේක්‍ෂකයන්ගේ ලයිස්තුවක් පොලිසියට

colombotoday

කොලොන්නාවේ පවුල් 18000ක් තවමත් අවතැන්.. ඔබේ උපකාර අවශ්‍යයි

colombotoday

ටෝකන් පතට එන්නත් දෙන්න ගිය මොරටුව නගරාධිපතිට ඇප

colombotoday

රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී ගේ ආයුධ සීඅයිඩී අත්අඩංගුවට.

colombotoday