Colombo Today Local News

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් පහළ දමා තිබේ.

ඒ අනුව, එහි නව මිල රුපියල් 4,280 කි.

මීට අමතරව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107 කින් පහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,720කි.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර්වල මිල රුපියල් 48 කින් පහළ දමා ඇත.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 800කි.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

Related posts

ලබන වසරේදී රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ඉල්ලා බැසිල්ට ලිපියක්

colombotoday

පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීම අද

Admin

“කාන්තාවන් මැදපෙරදිග නොයවා ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න බෑ” – ෆොන්සේකා

colombotoday

සැප්තැම්බර් උද්ධමනයේ වෙනසක්

Admin

වදින්න ඕන තැනටම වැදිලා.. තොප්පිය දාගෙන දිල්රුක්ෂි ගියා ! – ඩිලාන් පෙරේරා

colombotoday

කෝප් සහ කෝපා කමිටුවට නම් කළ සාමාජිකයින් මෙන්න

colombotoday