බලයට පත්වී වසරක් පිරීම සැමරීම සදහා ජාතික කොඩි ඔසවන්නැයි යහපාලන ආණ්ඩුව කියද්දී ආණ්ඩුවේ ක්රියාකාලාපයට විරෝධය දක්වමින් කළු කොඩි ඔසවන්නැයි පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පසුගියදා කීවේය.
එය සංඛේතවත් කරමින් ගමන්මන්පිල මන්ත්රීවරයා සිය මෝටර් රථයේ කළු කොඩියක් එසවූයේ මේ ආකාරයෙන්.