World

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

න්‍යෂ්ටික බලය සහිත රටක් ලෙස තහවුරු කළ උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක් එල්ලකර තිබේ.

ඒ සම්බන්ධයෙන් වාර්තාවීමත් සමගම උතුරු ජපානයේ ජනතාවට ආරක්‍ෂිත ස්ථානවලට යන ලෙස දැන්වීමට බලධාරීන් කටයුතු කළ අතර දුම්රිය සේවාවන්ද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇත.

ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කිරීමට උතුරු කොරියාව කටයුතු කර ඇත්තේ වසර 5කට පසුවය.

ජපානයට ඉහළින් ගමන්කළ එම මිසයිලය පැසිෆික් සාගරයට වැටී තිබුණි. එහි දුර කිලෝ මීටර් 4,600ක් පමණ බව සඳහන් විය.

Related posts

අල්-ෂබාබ් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් 180ක් නසී

colombotoday

අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට

colombotoday

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Admin

පාර්ලිමේන්තුවට හදිසියේම ආරක්ෂක අංශයේ පිරිස් කඩා වදී

colombotoday

ජපානයේ සිය දිවි නසාගැනීමේ කඳුකරයේ දී මිනිසුන් 600 කට නැවත පණ දුන් යුකියෝ ෂීගේ

colombotoday

ඉන්දීය ජාතික හිටපු නාවික නිලධාරීන් අට දෙනෙකුට මරණ දණ්ඩනය

Admin