Colombo Today Local Newsබැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට දෙවැනි නඩුවෙනුත් ඇප 1 April 20210 Share0 මහබැංකු බඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටි හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසට දෙවන නඩුවෙන් ද මීට සුළු මොහේතකට පෙර ඇප ලබා දීමට අධිකරණය නියම කළේය.