Colombo Today Local News

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකරන ලද වැටලීමක දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 70ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මරදාන අධිකරණ මාර්ගයේ කඩා ඉවත්කරන ලද පැල්පත් නිවාස සංකීර්ණයක තිබි එම හෙරොයින් සොයාගෙන ඇත.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා මරදාන පොලිසිය වෙත එම හෙරොයින් භාරදුන් දී ඇති අතර, අද (01) දින මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රුපියල් 20,000/-ක අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

colombotoday

ශ්‍රී ලංකාව තුල තහනම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන යලිත් ප්‍රසිද්ධියේ වැඩ අරඹයි

colombotoday

පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තෙල් බවුසරයක් ගිනිගනී

colombotoday

වසර 110කට පසු හෙන්රි පේද්‍රිස්ට ජනාධිපති සමාව හිමිවෙයි

Admin

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday