Colombo Today Local News

“ලංකාව-ඉන්දියාව අතර හනුමා පාළමක් හදන්නෑ” මහාමාර්ග ඇමති

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාළමක් හැදෙන බවට විවිධ ප්‍රකාශ නිකුත් වුවත් එවැන්නක් සිදු නොවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ලංකාව තුළ පාලම් මෙන්ම අධිවේගී මාර්ග සැදීමට රජය සැලසුම් කර ඇති බවත් පැවසූ ඇමතිවරයා ඉන්දියාවේ ඇතැම් ඇමතිවරුන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් විපක්ෂ මන්ත්‍රීවරු ජාතිවාදී ස්වරූපයෙන් හනුමා පාලමක් ගැන වැරදි කතා ප්‍රචාරය කරන බවද පෙන්වා දුන්නේය.

එසේම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සීපා ගිවිසුමක් අත්සන් නොකෙරෙන බවත්, ආර්ථික හා සහයෝගිතා ගිවිසුමක් පමණක් අත්සන් කෙරෙන බවත්, හෙතෙම පැවසීය.

Related posts

“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසී

colombotoday

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

colombotoday

යුද හමුදාපතිගේ රුව යොදාගත් පොහොට්ටුවේ දැන්වීමට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

ශ්‍රී ලංකන් යළි ගුවන් ගමන් අරඹයි

colombotoday

මාර්ග නීති කැඩුවොත් වදින අලුත් දඩ මෙන්න

colombotoday

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

colombotoday