Colombo Today Local News

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවයි

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඒ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ අත්සනින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකිනි.

බදුල්ල නගර සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්ය ඉටු කිරීමේ විශේෂ කොමසාරිස් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන එච්. එම්. ජීවන්ත හේරත් මහතා පත්කර තිබේ.

Related posts

දළදා පෙරහැර ඉවර වුණාම අලි ඇතුන් කදුළු සලමින් සමුගන්න හේතුව !

colombotoday

පේරාදෙණි ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Admin

දුම්රියේ වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු 30 %කින් ඉහළට

colombotoday

හය හැවිරිදි දරුවා තේ දළු ලොරියකට බිලි

Admin

පාර්ලිමේන්තුවට ඇතුල්වෙන සියලු මන්ත්‍රීවරු ආරක්ෂක අංශ පරික්ෂා කරයි

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට

Admin