Colombo Today Local News

අහුංගල්ලේ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

අහුංගල්ල හෝටලය ඉදිරිපිට ඉකුත් 12 දින සිදු වූ වෙඩි තැබීමට අදාලව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අධාර අනුබල දීම යටතේ සැකකරුවෙක් මීගහතැන්න ප්‍රදේශයේ දීී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මීගහතැන්න ප්‍රදේශයේ දී පදිංචි (41) හැවිරිදි පුද්ගලයෙකි.

මොහු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

Admin

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday

ඥාණසාර හිමි සොයා පොලීසිය රට පීරයි.. හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නැයි හකීම් කියයි

colombotoday

‘සුපිරි ඇමති’ පනත : ‘වරදක් නැහැ, එත් කල්දැම්මා’ – එස්.බි

colombotoday

දිස්ත්‍රික්ක 07කට අනතුරු ඇඟවීමක්

colombotoday

අගමැති රනිල් එන සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි

colombotoday