Gossip

යාපනය ශික්ෂණ රෝහලේදී පිරිමියෙකු ගැහැනියක කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වෙයි

යාපනය ශික්ෂණ රෝහලේදී පළමු වරට කළ ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වී ඇති බව වාර්තා වේ.

සාර්ථක වීමත් සමගම මෙතෙක් පිරිමියකු වශයෙන් සිටි පුද්ගලයකු කාන්තාවක බවට පත් වූ බව වාර්තා වේ.

ඒ අනුව මෙලෙස ලිංගික සංක්‍රාන්ති සැත්කමට මුහුණ දී ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

යාපනය ශීක්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඉලන්චෙලියන් පල්ලවන් මහතායි මෙම සැත්කම සිදුකර ඇති අතර සැත්කමට පැය 12 ක කාලයක් ගතවී ඇත.

Related posts

අනෝමා ජිනාදරීගේ “කාම සූත්තරේ”… “ප්‍රේම ජවනිකා”

colombotoday

රටක් හිනැස්සූ චතුර, හිනා වෙන අයට ඇඩෙන්නම ආයෙත් දීපු ටෝක් එක මෙන්න (Video)

colombotoday

නොමිනිසුන් දහසක් අතරේ සැබෑ මිනිසුන් හමුවී දෙනෙතින් කඳුලු සලනා ගැබ්බර කිරි අම්මා..!

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

කෝලිගේ සුපිරි මඟුලට ආරාධනා ලැබූ ලංකාවේ අමුත්තා – Photos

colombotoday

කාවින්ද ජයවර්ධන රනිල් එක්ක කාර් එකේ ගියාලු…

colombotoday