24.5 C
Colombo
2 January 2025
Colombo Today Local News

තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථාන පරික්ෂාවකට රැගෙන යයි

තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථාන පරික්ෂාවක් සදහා රැගෙන ගොස් තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් (ඔක්.)06 වන දින රක්ෂණ භාරයට පත් කරන ලද සැක අංක 932 තිලිණි ප්‍රියමාලි නැමති සැකකාරිය වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ මේ වන විට රඳවා සිටියි.

මෙම සැකකාරිය අධිකරණ නියෝග මත බන්ධනාගාර නිලධාරින්ගේ විශේෂ ආරක්ෂාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් සමඟ ස්ථාන පරික්ෂාවක් සඳහා අද15 අද දින රැගෙන ගිය බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා සදහන් කරයි.

Related posts

අස්වැසුම නව අයදුම්පත් කැදවීම හෙට සිට

Admin

ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරාදයි.. යහපාලනය ගේන්න අපි සෝභිත හිමියන් පාවිච්චි කළා

colombotoday

හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නවතී

Admin

රක්ෂිතවලින් කැපූ ලක්ෂ 5ක වෙනිවැල්ගැට තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවේ

colombotoday

තෙල් සේවකයන්ට ගහපු මැරයන් ගැන පැමිණිළි නෑ.. ඒ නිසා අත්අඩංගුවට ගන්න බෑ

colombotoday