Colombo Today Local News

වරකාපොළ පස්කන්දට යටවූ තරුණයාගේ සිරුරත් සොයා ගනී

වරකාපොළ ප්‍රදේශයේ නිවසකට ඊයේ(14)දින පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අතුරුදන් වූ 24 හැවිරිදි තරුණයාගේ සිරුර ද මීට ටික වෙලාවකට පෙර සොයාගෙන තිබේ.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අගුරුවැල්ල වරකාපොල මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම හේතුවෙනුයි මෙම අනතුර සිදු විය.

8 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රදේශවාසීන්ගේ සහය ද ඇතිවඊයේ සිට මුදාගැනීමේ කටයුතු ආරම්භ කළ අතර පවුලේ පියා ඊයේ දිනයේම බේරාගෙන රෝහල් ගත කෙරුණි.

අද පෙරවරුවේ මවගේ සිරුර සොයාගත් අතර මීට ටික වෙලාවකට පෙර 24 හැවිරිදි පුත්‍රයාගේ සිරුර ද සොයාගෙන තිබේ.

Related posts

අසාම් අමීන්ගේ ස්වාධීන මාධ්‍යවේදී රෙද්ද ගැලවේ… BBCය සජිත්ට කැම්පේන් කල හැටි මෙන්න (Voice)

colombotoday

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්.. 19ක් ස්ථාන මාරු

colombotoday

ජඹුරේවෙල චන්දරත්න හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරයි !

colombotoday

ගණිකාවන් වෙනුවෙන් වික්‍රමබාහු සටනේ (VIDEO)

colombotoday

කාන්තාවන් බාර් වලට යවා “යහපාලනය“ මාතෘත්වයත් කෙළෙසයි…

colombotoday

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday