Colombo Today Local News

බස්නාහිර පාසල් ආරම්භය මසකට කල් යයි

බස්නාහිර පළාතේ සියලුම පාසල් මෙම මස 15 වෙනි දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නමුත් අ.පො.ස. (සාමාන්‍ය පෙළ ) විභාගයෙන් පසුව මාර්තු මස 15 වෙනි දින ආරම්භ කිරීමට පියවර ගත් බව ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් .කේ.මල්ලවආරච්චි පැවසීය.

පවතින කොරෝනා රෝග තත්ත්වය සැළකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (10)දින පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගනු ලැබූ බව අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

Related posts

“මිරිහානේ සිදුවීමේදී ජනාධිපතිතුමා පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කළේ..”

colombotoday

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රියක්

Admin

ඤාණසාර හිමි ඇතුළු පිරිස, සින්නවන් කොටියා කඩාපැන්න කොක්එළිය රණවිරු ගමට

colombotoday

වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනයේදී අක්‍රමිකතා නවතන්න නව බලපත්‍ර ක්‍රමවේදයක්…

Admin

ඉන්දියන් දියර පොහොර ගෙන්වීම : ලංකාවේ රු. 1302.18 ක් වන නිෂ්පාදනය රු. 5230 ක ට මිලදී ගත්තේ කොමිස් මගඩියකටයි

colombotoday

විධායක ජනපති ක්‍රමයේ වෙනසක් නෑ.. නව ව්‍යවස්ථාවකට ජන වරමක් නෑ

colombotoday