Colombo Today Local News

සනත් නිශාන්තට ඇප

වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව තදින් අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

පෙරවරු 10.30ට පැමිණ සිටීම සලකා බලමින් අනතුරුව මෙම නියෝගය නිකුත් ක‍ර ඇත.

මින් පසු සෑම නඩු දිනයකට පැමිණෙන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අවවාද කර ඇත.

Related posts

ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක් !!

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

colombotoday

අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය… ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට කොවිඩ්

colombotoday

එජාප මන්ත්‍රී මන්සූර් සහරාන් ත්‍රස්තයාගේ බිරිදගේ සැප දුක බලන්න රෝහලට ඇවිත්.. හරවා යැවූ වෛද්‍ය අධිකාරීට ස්ථාන මාරුවක්

colombotoday

පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයි

colombotoday