අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ උත්තර පත්‍ර පරික්ෂකවරුන් තොරා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk යන නිල වෙබ් අඩවියට පිවිස මාර්ග ගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග දෙපාර්තමේන්තුවේ නිලජංගම දුරකතන යෙදවුම වන DOE වෙත පිවිස ද මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කර සිටි.