World

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

2022 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට හිමිව ඇත.

ඒ, බෙන් බර්නාන්ක්, ඩග්ලස් ඩබ්ලිව්. ඩයමන්ඩ් සහ පිලිප් එච්. ඩිබ්විග් යන ආර්ථික විද්‍යා‍ විද්‍යාඥයින් සඳහා ය.

බැංකු සහ මූල්‍ය අර්බුද පිළිබඳ ඔවුන් විසින් සිදුකළ පර්යේෂණ සඳහා මෙසෙල නොබෙල් ත්‍යාගය හිමිව තිබේ.

Related posts

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටීමක්

colombotoday

අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට ගත් ට්‍රම්ප්ගේ තීරණය අත්හිටුවයි

colombotoday

ගජමිතුරු සංග්‍රහ චෝදනා… ජපාන ඇගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි…

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරණම චන්ද 10 කින් විසදෙයි | යලි ජනපති විය හැකියි.

colombotoday

හැරී සහ මේගන් ගේ හෙළිදරව්වට බකිංහැම් මාළිගයෙන් චෝදනා

colombotoday

බැංකුවක වෙඩි තැබීමක් – 5ක් මරුට…

Admin