Colombo Today Sports News

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක්

ක්‍රීඩාව පදනම් කරගෙන සෑම ජාතික පාසලකටම කෝටා ක්‍රමයක් යටතේ ක්‍රීඩාවට දක්ෂ දරුවන් බඳවා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර ඉදිරියේදී ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේදී ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවද ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Related posts

සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

colombotoday

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා 20යි 20 තරගය අද රෑ 9. 30ට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුවට

colombotoday

සංගක්කාර නැවතත් පිටියට පිවිසීමට තීරණය කරයි

Admin

වසර 15කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයකට

colombotoday

ශ්‍රී ලංකා – ඉන්දියා තීරණාත්මක තරගය අද

Admin