World

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ප්‍රංශය විසින් ඒකාබද්ධව සිරියාවට එරෙහිව සිදුකරන ප්‍රහාර අතර තුල එල්ල කල මිසයිල ප්‍රහාර සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිය විසින්විනාශ කර දැමූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

එක්සත් ජනපදය ප්‍රමුක කණ්ඩායම විසින් සිරියානු සිවිල් හා හමුදා පහසුකම් ඉලක්ක කර කෲස් මිසයිල සහ ගුවන් අභ්‍යවකාශ මිසයිල 100 කට වඩා ප්‍රමාණයක් එල්ල කර ඇති බව රුසියාව සඳහන් කරයි.

Related posts

පකිස්ථානයේ ප්‍රදේශ රැසක පැය 7ක විදුලි කප්පාදුවක්

colombotoday

පොලිස් වෙඩිතැබීමකින් තවත් කළු ජාතිකයෙක් මරුට.. විරෝධතා උත්සන්න වෙයි

colombotoday

ඉස්ලාම් ත්‍රස්ත භීතිකාව නිසා ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසියි !

colombotoday

ට්‍රම්ප්ගේ මුස්ලිම් තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය !

colombotoday

තුවක්කුකරුවන් පාසලකට කඩා වැදී සිසුවියන් 300 ක් පැහැර ගනී

colombotoday

දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක්

Admin