Colombo Today Local News

ගොඩනැගිල්ලක 10වන මහලේ කවුළුවකින් ඇදවැටී තරුණයෙකු මරුට

ගොඩනැගිල්ලක 10වන මහලේ විදුලි සෝපානය සඳහා ඇති කවුළුවකින් ඇදවැටී 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ ගොඩනැගිල්ල ඉදිකරමින් පවතින එකක් වන අතර එහි සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු එම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය පැවසීය.

ඊයේ (04)දින සවස 5.30ට පමණ එම අනතුරු සිදුව තිබුණේ කොල්ලුපිටිය මල්පාර ප්‍රදේශයේ අලුතින් ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක් තුළදීය.

මියගිය පුද්ගලයා කොතලාවලපුර රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

නාදුනන කල්ලියක් කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ වම් අත් කපා දමයි

colombotoday

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව වැඩිවෙන්නේ මෙහෙමයි

Admin

නඩු විභාගවලින් තොරව මිනී මරණ CIA අලුත්ම බිල්ල හම්සා බින් ලාඩන්

colombotoday

පොඩි ලැසීගේ සමීපතමයෙක් අල්ලයි

colombotoday

අයවැය ප්‍රකාශය : ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200ක්

Admin

ගොවි ණය කපා දමනවා… ඉතා දැඩි මුල්‍ය පාලනයකටත් යන්න වෙනවා… – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday