Colombo Today Local News

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව සති දෙකකට තහනම්

හොටල්, භෝජනශාලා, රාත්‍රී සමාජ ශාලාවල සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව රාත්‍රී 10න් පසු පැවැත්වීම තහනම් කර තිබේ.

එම තීරණය අද (01)දිනයේ සිට සති දෙකකට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Related posts

සියළුම මන්ත්‍රීන්ට ලක්ෂයක කාර්යාල දීමනාවක්.. පරිපූරකය පාර්ලිමේන්තුවට !

colombotoday

ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම ගැන තීරණයක් ගෙන නෑ…

Admin

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

දේශය සුරැකි රන් අසිපත

colombotoday

දිළිඳුකම මගෙ ඇඟේම තියෙනවා !

colombotoday

විදේශ තැපෑල සේවා ගාස්තු අගෝස්තු 1 සිට ඉහළට

colombotoday