අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කිරීමේදී සැලකිලිමත් වන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, සමාජ මාධ්‍ය ජාල හා ඊමේල් ඔස්සේ ලැබෙන ව්‍යාජ පණිවුඩ පිළිබඳව ද විමසිලිමත් වන ලෙසය.