Colombo Today Local News

මෙරට කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනයට තායිලන්තයට ආරාධනා.

ශ්‍රී ලංකාව සහ තායිලත්නය අතර තිබෙන ව්‍යාපාරික සබඳතා තවදුරටත් වර්ධනය කරගනිමින් මෙරට කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා තායිලන්තයට ආරාධනා කර තිබේ.

වැවිලි හා කෘෂිකාර්මික අංශයේ ආයෝජනය සඳහා තායිලන්තයට වැඩි හැකියාවක් පවතින බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චුලාමනී චාර්ට්සුවාන් මහත්මිය සිය සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම යෑමට පෙර විදේශ ඇමැතිවරයා හමුවී මේ සමිබන්ධයෙන් සාකචිඡා කළේය.

Related posts

පිළියන්දල පැය 4ක විශේෂ මෙහෙයුමකින් 32ක් අත්අඩංගුවේ

colombotoday

මහනුවර නගරයේ පෝස්ටර් ඇලවීම අද පටන් තහනම්… ඇලෙව්වොත් නඩු… ආණ්ඩුකාර මෛත්‍රීගෙන් නියෝග…

colombotoday

පොල් තෙල් ආනයනය නැවැත්වීමෙන් වාසි ගත් මුස්ලිම් ව්‍යාපාරිකයෙකු කටු පොල් වගා කරන සමාගමක් මිලට ගනියි

colombotoday

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවයි.

colombotoday

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin

කුරුණෑගලින් අකිල විරාජ්ටත් පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි?

colombotoday