Colombo Today Local News

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස් රථ 30 ක බලපත්‍ර අවලංගුයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් මගීන් ප්‍රවාහනය කළ බස් රථ 30 ක බලපත්‍ර අවලංගු කළ බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, දීපව්‍යාප්තව වැටලීම් දැඩි කර ඇති බවයි.

එවැනි බස් රථ රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලීමක් කළ බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

“දඩාවතේ යන සුනඛයන් රටට බරක්.. ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ඕන” – ඇමති හැරිසන්

colombotoday

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday

අධිවේගී බස් රථවල ගමන් කිරීමට අද සිට පෙරගෙවුම් කාඩ් පතක්

Admin

උතුරු දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

රුවන්වැල්ලේ ඝාතනයක්

Admin

කටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක්

colombotoday