Colombo Today Local News

ෆොන්සේකා ඩීල් එකක් දාන්න හදලා, විරසකයට තවත් හේතුවක් ගැන අධිකරණ ඇමති කියයි.

foniබෑණාට අයත් අධිකරණයේ ප්‍රශ්නගත රුපියල් ලක්ෂ 887 ක මුදලක් රාජසන්තක නොකර අපසු ලබා දීමට කටයුතු කරන මෙන් තමන්ගෙන් සරත් ෆොන්සේකා මහතා ඉල්ලීමක් කළ බවත් එම ඉල්ලීමට තමන් අවනත නොවීම ෆොන්සේකා තමන් හා විසරක විමට තවත් හේතුවක් වූ බවයි විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ.

ඊයේ (6) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ මුදල ආපසු ලබාදීමට තමන් එකග නොවූයේ එම මුදල් වංචනිකව උපයා ගත් ඒවාද නැතිනම් සාධාරණව උපයාගත් ඒවාදැයි තමන් නොදන්නා නිසා බවයි.

මේ අතර 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන දෙදහසකට වැඩි ප‍්‍රමාණයක් විවිධ පාර්ශ්වවලින් ලැබුණු බවද විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී අනාවරණ කළා.

Related posts

සත්ව ඝාතන අඩු කරන්න රටින් ගේන මස්වලට බදු අඩුකරයි

colombotoday

කප්පම් නොදුන් ව්‍යාපාරිකයාට පහරදුන් පාතාලයේ චමීගේ ගෝලයෝ අත්අඩංගුවට

colombotoday

ගොයම් කපමින් සිටි මවක් වන අලි පහරින් මරුට

Admin

ඇමරිකාවෙ විරෝධය නොතකා ඊශ්‍රායලය අපට දුන් “සිංහ පෝතකයා ” කෆීර්.. සටන් බිමේ අභිමානවත් සටන්කරුවා !

colombotoday

බීමත් පිරිසක් සුව සැරියකට පහර දීලා

colombotoday

මහවැලි බී කලාපයේ ගොවී නායකයින් වී සදහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ඉල්ලයි

colombotoday