Uncategorized

හෙට සිට ජාතික රුක් රෝපණ සතියක් !

හෙට සිට ජාතික රුක් රෝපණ සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එහි ප්‍රධාන උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහමෙව්නා උයනේදී පැවැත්වීමට නියමිතය.

හැදෙන රටට වැඩෙන ගසක් ලෙස මෙම වැඩසටහන නම්කර තිබෙනවා.

Related posts

ට්‍රම්ප් දින්නොත් එලොන් මස්ක් කැබිනට් මණ්ඩලයට

Admin

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

Admin

පිදුරංගල මත නැග අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා යළි රිමාන්ඩ්

colombotoday

IMF කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්න – විපක්ෂ නායක

Admin

අපි ආවම බලාගර ප්‍රයිවට් කරනවා

Admin

පිරවුම්හල් අසල කලබල කලොත් තෙල් දෙන්නේ නෑ!

colombotoday