Colombo Today Local News

හෙට පෙරහුරු මැතිවරණයක්

සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව පෙරහුරු මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇත.

එම පෙරහුරු මැතිවරණය හෙට පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

සංවිධායකයන් 200ක් පමණ යොදා ගෙන මෙම පෙරහුරුව පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය උපදෙස් අනුව ඡන්ද වීමසීම පැවැත්වීමේදී ඇති විය හැකි ගැටළු සහ ඊට විසදුම් හදුනා ගැනිම මෙහි අපේක්ෂාව වේ.

Related posts

මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

colombotoday

ඒකාබද්ධයේ බෙදීමක් තියනවා.. හිට්ලර්ට අපි කොහෙත්ම කැමති නෑ – වාසු

colombotoday

ෆෙඩරල් යෝජනාව ගැන ආණ්‌ඩුව නිහඬ එය පිළිගන්නා නිසාද?

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

සීනි ටොන් 3500 ආපසු යවයි – ගොඩ බෑමට රජය අවසර නොදෙයි

colombotoday

හිටපු පා.ම ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday