පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සදහා හෙට (18) විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇත.
එමෙන් ම හෙට (18) පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.