Colombo Today Local News

හිරුණිකා අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම් – අනවසර ගිනිඅවි භාවිකා කළාදැයි සැකයක්?

hiru

දෙමටගොඩදී තරුණයකු පැහැරගන යාම සහ පහරදීම පිලිබදව චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිපති උපදෙස් ලැබී ඇති බවත් ඒ අනුව ඉදිරි දින කිහිපයේදී බොහෝ දුරට ඇයව අත්අඩංගුවට ගත හැකි බවත් පොලිස් ආරංචි මාර්ග ‍ඔස්සේ colombotoday.com වෙත වර්තාවෙනවා.

මේ අතර මන්ත්‍රීවරිය ගිනි අවියක් පෙන්වා අදාල පුද්ගලයාට තර්ජනය කරත ඇතිබවටද ප්‍රකාශයක් ලබා දී තිබෙන අතර ‍අනවසර ගිනි අවි භාවිතය පිළිබදව චෝදනාවක්ද බොහෝ දුරට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට එල්ලවීමට ඉඩ ඇති බවද පැවසෙනවා.

මේ අතර මෙම අත්අඩංගුවට ගැනීම නැවැත්වීම සදහා ආන්ඩුවේ මෛත්‍රී පාර්ශවය දැනටමත් කටයුතු කරමින් සිටින බවත් රනිල් පාර්ශවය හිරුණිකාව අත්අඩංගුවට ගත යුතුය යන මතයේ දැඩිව සිට කටයුතු කරන බවත් වැඩිදුරටත් අපවෙත වාර්තා ‍වනවා.

Related posts

දඩ මුදල් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

Admin

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

colombotoday

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

colombotoday

ජනපතිගේ නව අවුරුදු සුබ පැතුම

Admin

බීමත් රියදුරන් අල්ලන්න සමාජ ශාලා ආසන්නයේ පොලීසිය යොදවයි

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ හුදකලා කෙරේ

colombotoday