Colombo Today Local News

හිටපු ජනපති දෙවන වරටත් පාස්කු කොමිසමට එයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව මෙය වේ.

මීට පෙර පසුගිය 05 වැනිදා හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසම හමුවේ පෙනී සිටියේය.

Related posts

“ශ්‍රී ලංකාවේ අපේ ආයෝජන නැහැ“ – වොක්ස්වැගන් නිල වශයෙන් කියයි (Video)

colombotoday

සජිත් දන්නවා ඔහුගේ පියා කොටින්ට මුදල් හා පතොරම් ලක්ෂයක් දුන් බව මා දැන් අත්අඩංගුවට ගන්න බෑ මගේ ස්ථාවරය එසේමයි..

colombotoday

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරයි ‌

colombotoday

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය 21 දා !

colombotoday

SI කුරුවිට කාන්තාවගේ ගෙළ කැපා මරා දැමු හේතුව හෙළිවෙයි

colombotoday