World

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

මාලදිවයින රජය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මුල් වරට සිරකරුවන් තිදෙනකු එල්ලා මරාදැමීමට තීරණය කර තිබේ.

ලබන මාසයේ මොවුන් එල්ලා මරාදමන බව මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමින් හෙළිකර තිබේ.

එහෙත් මානව හිමිකම් සංවිධාන පවසන්නේ එම සිරකරුවන්ට සාධාරණ නඩු විභාගයක්‌ ලැබී නැති බවය.

මාලදිවයින රජය මෙසේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ වසර 60 කට පසුවය.

Related posts

දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43කට වෙන්දේසි වෙයි

Admin

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ ගෑස් කාන්දුවකින් 16ක් මරුට

Admin

ලෝක බාලදක්ෂ ජම්බෝරිය අවලංගු කෙරේ…

Admin

ධුරයෙන් ඉවත්ව යන ට්‍රම්ප් කරන්න යන දේ.

colombotoday

මද්‍රසා පුස්තකාලයේ කාපට් මත මුත්‍රා කළ 8 හැවිරිදි හින්දු දරුවෙකු අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට. ප්‍රකෝපකාරින් කොවිලකටත් පහර දෙයි

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

colombotoday