Colombo Today Local News

හරීන් අගරදගුරුට අපහාස කිරීම මංගල අගයයි

කතෝලික පල්ලියේ සමහර කොටස්වල ඇති කුහකකමට අභියෝග කිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයාට තිබූ ධෛර්යය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රකාශය අගය කරමින් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

අදාල සටහනේ ඔහු සඳහන් කර ඇත්තේ වත්මන් පාලකයනට සහාය අන්තවාදී බෞද්ධ හා පූජක සන්ධානයක් ඇති බවයි.

කෙසේ නමුත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ද හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් අගරදගුරුතුමන් ගෙන් සමාව ගැනීමට කටයුතු කළේය.

Related posts

2011 ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව: උපුල් තරංග ප්‍රකාශයක් ලබාදීමට පැමිණේ

colombotoday

සියලු මගීන් කටුනායකින් ඇතුලු වීම නවත්වයි.

colombotoday

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ තත්ත්වය නිරීක්ෂනය අදත්

Admin

පැරිස් ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදී තර්ජණ !

colombotoday

පේරාදෙණි ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Admin

මහනුවර වසා දැමුණු පාසල් 42 ක් යලි විවෘත කිරීමේ තීරණයක්

colombotoday