Colombo Today Local News

හම්බන්තොට ගිවිසුම අද අත්සන් කරයි.. උද්ඝෝෂණ විරෝධතා තහනම් !

හම්බන්තොට වරාය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයන්හි හෙට දිනයේ විරෝධති උද්ඝෝෂණ සිදු කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් අධිකරනය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

පොලීසිය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙන් කල ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර තිබේ. මෙම අධිකරණ නියෝගය 26 දෙනෙකුට පුද්ගලිකවම දැනුම් දී තිබේ.

හම්බන්තොට කර්මාන්තපුරය සදහා වන ගිවිසුම් හෙට දිනයේ අත්සන් කිරීමට නියමිතය.

Related posts

සංදර්ශන එපා වැඩේ විතරක් කරන්න-ජනාධිපතිගේ මුහුණටම කියයි

Admin

ඉන්ධන මිල වැඩිකිරීමට යෝජනා කරලා..

colombotoday

ලංකාවේ නැව් දෙකක් සිංප්පූරුවට දෙන්න කැබිනට්ටුවේ අනුමැතිය

colombotoday

ආධාර ලෙස ලැබුණු පී.සී.ආර්. මෙරටට උචිත නෑ

colombotoday

පාස්කු ප්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක් මම එය ඔප්පු කිරීමට සූදානම්- හරීන්

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් මාස 3කට ගැසට් කරයි

Admin