Colombo Today Local News

හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි

හබරාදුව ප්‍රාදේශිය සභාවේ සේවිකාවකගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනිම නිසා හබරාදුව ප්‍රාදේශිය සභා කාර්යාලය අද (16)දින තාවකාලිව වසා විෂ බිජ හරණය කොට සේවකයින් දස දෙනෙකු නිරෝධායනය කිරිමට පියවර ගත් බව හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ශාන් විදානගමගේ මහතා පැවසිය.

ඉමදුව කනංකේ ප්‍රදේශයේ පදිංචි මෙම සේවිකාව ආයුර්වේද අංශයේ සේවය කරන අතර එම අංශයේ සේවය කරන දස දෙනෙකු මෙසේ නිරෝධායනය කිරිමට පියවර ගෙන ඇත.

Related posts

ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

colombotoday

කොල්ලුපිටියේ අනතුරින් විපතට පත්වූවන්ගේ පවුල් වලට ලක්ෂ 5ක වන්දියක්

Admin

බොරුව අපරාධමය වරදක් කරන්න යෝජනාවක්

Admin

විශ්ව විද්‍යාලයේ ගෞවරය රැක ගන්න නව කුලපති පත් කිරීම ගැන නැවත සලකා බලන්නැයි වෛද්‍ය පීඨ ආචාර්යවරු ඉල්ලයි

colombotoday

සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

colombotoday

නවීන තාක්ෂණයෙන් වැසිකිළි හදනවා

Admin