World

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

සෞදි අරාබියේ නව කොරොන වෛරස් රෝගීන් 43 ක් අද (7) දින වාර්තා වූ බවත් , එරට මුළු රෝගීන් සංඛ්‍යාව 2,795 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එරට සුව වූ රෝගීන් ගණන 615 ක් පමණ වන අතර මරණ සංඛ්‍යාව මේ වන විට 41 ක් වී තිබේ.

Related posts

ඇෆ්ඝනිස්තානයෙන් අවසාන විදෙස් හමුදා කණ්ඩායම් ඉවත්වෙති

colombotoday

ජූලි මාසයෙන් පසු චීනයෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නෑ

colombotoday

Amazon සේවකයින් 9000 ක් ඉවත් කිරීමට තීරණයක්

Admin

ඉරාකයේ කොරෝනා වාට්ටුවක ගින්නකින් 41ක් මරුට

colombotoday

පාර්ලිමේන්තුවට හදිසියේම ආරක්ෂක අංශයේ පිරිස් කඩා වදී

colombotoday

කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්

colombotoday