Colombo Today Local News

සේනා කැබිනට්ටුවටත් රිංගයි…

සේනා දළඹු උවදුරෙන් හානී වූ වගාවන් සඳහා වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා .

කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.
 
මේ අතර සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා යුද හමුදාවේ ද සහය ලබා ගැනීම කෙරෙහි  රජයේ අවධානය යොමුව තිබෙනවා.
 
අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා කියා සිටියේ දළඹුවා මර්දනයට රජය මේ වනවිට උපරිම  ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

Related posts

“හමිඩියාස්” සිව් මහල් ගොඩනැගිල්ල ගිනිගනී.. [Video]

colombotoday

විශ්ව බුද්ධි යළි වැඩ අල්ලයි

Admin

ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

colombotoday

කන්දකාඩුවෙන් රැඳවියන් පහක් පැන යයි

Admin

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකතන දීමනා කැපේ ?

colombotoday

TNA සුමන්තිරන් සමග එයි.. යාපන සරසවි සිසු සංගම් සභාපති උසාවියට භාර වෙයි.. ක්ෂණික ඇප ලැබෙයි !

colombotoday