සිරගෙදර ලගින්න ඕන මිනිස්සු ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති බව දේශපාලන විද්‍යාව පිලිබඳ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ පවසනවා.
ඊයේ(11) එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළකරමින් පැවති විශ්වවිද්‍යාල කතිකචර්යවරුන්ගේ හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.