Colombo Today Local News

සියලුම සභාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි ජනමාධ්‍ය ඇමතිගෙන් නියෝග

ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් සියළුම ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකන්ට වහාම ඉල්ලා ඇස්වෙන්නැයි දැනුම් දී තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතාගේ නියෝගයකට අනුව මෙම දැනුම්දිම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් එම ධුරයේ කටයුතු කරනු ඇති බවද පැවසෙනවා.

Related posts

රාජ්‍ය ආදායමට වඩා වැඩි දූෂණ වංචා.. කෝපා කමිටුව වසර 100ක් පුරා කරුණු සෙව්වත් වැඩක් නැහැ

Admin

25,000 දඩය 50,000 වෙයි.. වසර දහයක සිර දඩුවමකුත් නිර්දේශ වෙයි !!

colombotoday

තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ තරුණයකුගේ සිරුරක් හමුවෙයි

Admin

කූරගල අනවසර මුස්ලිම් පල්ලියට ඊයේ රාත්‍රියේ හෙන ගහලා

colombotoday

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

ඔබේසේකරපුර ගිනි ගැනීමක්

Admin