සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව වන විනාශයක් සිදුවන බවට චෝදනා කරමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඉකුත් සැප්තැම්බර් 16 වැනිදා යොමු කළ සිය පැමිණිල්ල මානව හිමිකම් කොමිසම විසින් නිල වශයෙන් භාර ගෙන තිබෙනවා.