Colombo Today Local News

සාරි පොටේ හුටපටේ.. මහ ඇමති නිදොස්.. වරද අධ්‍යාපන ලේකම්ගේ ! (Video)

සාරි පොටක් උස්සාගෙන යෑම සදහා පාසැල් ළමුන් 250 යොදා ගැනීමේ සිදුවීමට මධ්‍යම මහ ඇමති සරත් ඒකනායක වරදකරුවෙකු නොවන බවත්, මෙම සිද්ධියට අධ්‍යාපන ලේකම්වරයා වගකිය යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුරවරිය නිලූකා ඒකනායක මහත්මිය පවසයි.

අදාල සිදුවීම පිළිබදව පිරීක්ෂණයක් සදහා ඊයේ මධ්‍යම පළාත් ලේකම් කාර්යාලය වෙත අදාල බලධාරීන් කැදවා තිබුණු අතර, එහිදි මාධ්‍යට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරිය එසේ පැවසුවාය.

පසුගියදා මහනුවරදී පැවති මංගල උත්සවයකදී ගිනස් වාර්තාවක් තැබීම සදහා කිලෝමීටර් 3ක් දිග ඔසරි පොටක් ඔසවාගෙන යැමට මධ්‍යම පළාත් මහඇමතිවරයාගේ නියෝගයෙන් පාසල් ළමුන් යොදාගැනීම පිළිබදව දැඩි ආන්දෝලනයක් ඇතිව තිබුණා.

Related posts

බිත්තරයක මිල රුපියල් 5කින් අඩු වෙයි

colombotoday

ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයි

Admin

රාජිත සේනාරත්න 10වෙනි වරටත් අල්ලස් කොමිසමෙන් කට්ටි පනියි!

colombotoday

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

ග්ලයිෆෝසෙට් තහනම් ඉවත් කරන යෝජනාව අද කැබිනට්ටුවට.. රතන හිමි පාරට බහින්න සූදානම්

colombotoday

බැදුම්කර මගඩිය : පර්පෙචුවල් සමාගමට පනවා ඇති සිමා බලරහිත කරනු – පෙත්සම විභාගය හෙට

colombotoday