Colombo Today Local News

සාමාන්‍යපෙළ අසමත් වුවත් උසස්පෙළ කැමති අංශයකින් හදාරන්න අවස්ථාව දෙනවා – අධ්‍යාපන ඇමති අකිල

akilaඅ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවත් කැමති විෂය ධාරාවකින් උසස්පෙළ හැදෑරීමට අවස්ථාව සලසාදෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මේ අතරින් ගණිතය සහ විද්‍යාව විෂය මාලාවට විශේෂ තැනක් මේ යටතේ ලබා දෙන බව සදහන් කල අමාත්‍යවරයා මේ සදහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මනින් ගෙනඑන බවයි සදහන් කරන්නේ.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින්….

Related posts

කඳින් වෙන්කළ හිසක් පමුණුගම වෙරළේ

Admin

ජනතාව දිරිමත් කරන්න කථානායක කොවිඩ් එන්නත විද ගනී

colombotoday

ඇමති හකීම්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්න දෙන්නේ නෑ. තලතාගෙන් ගෝරනාඩු

colombotoday

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක් මුහුදු යන්න තහනම්

Admin

රනිල් බේරගන්න සල්ලි බෙදන ඇමැති කවුද? විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (Video)

colombotoday