සහරාන් හෂීම් සහ ඔහුගේ අන්තවාදී කටයුතු පිළිබඳ ව කාන්තාවන්ට දේශන පැවැත්වූ ලැගුම්හලක් අද (8) සවස පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එය කාත්නන්කුඩි – පාලමුනේ ප්රදේශයේ පිහිටා ඇත.