Colombo Today Local News

සමාජ ජාලා අවහිරයි…

අද පෙරවරුවේ ස්ථාන කිිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසුව මේ වන විට සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීම අවහිර කිිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

වට්ස්අප් සහ ෆේස්බුක් ජාලයක් වෙත පිවිසීම මේ වන විට අවහිර කර ඇත.

Related posts

රුව වඩවන මැටි ක්‍රීම්

colombotoday

විදුලි ගාස්තු සංශෝධනයක් වෙන්නෙ නැහැ – ඇමති කංචන කියයි

Admin

මත්තල ගුවන්තොටුපළ ගබඩාවේ අදින් පසු වී නෑ

colombotoday

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

colombotoday

ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවට

colombotoday

අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය පිටුවහලක් වූනා – ජනපති.

colombotoday