Colombo Today Local News

සමලිංගිකත්වය නීතිගත කරන්න, අගමැති කාර්යාලයෙන්, විදේශ අමාත්‍යංශයෙන් 20 වතාවකට වඩා ඉල්ලීම් කරා… බැරිම තැන නියෝගයකුත් නිකුත් කළා – යහපාලන සමනළ සෙල්ලං හිටපු අධිකරණ ඇමති හෙළිකරයි

සමලිගංක සේවනය නීතිගත කරන්නැයි අගමැති කාර්යාලයෙන් සහ විදේශ අමාත්‍යාංශයෙන් විසි වතාවකට වඩා තමන්ගෙන් ඉල්ලීම් කළ බව යහපාලන ආණ්ඩුවේ හිටපු අධිකරණ අමාත්‍ය විජේදාර රාජපක්ෂ මහතා පවසයි.

දෙරණ රූපවාහිනියේ 360 දේශපාලන සංවාදය සමග එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් එයට දැඩි සේ විරුද්ධ වූ බවත්, අවසානයේදී, සමලිංගිකත්වය නීතිගත කිරීම සදහා වහාම කැබිනට් පත්‍රිකාවක් සකස් කර එවන ලෙස නියෝගයක් පවා නිකුත් කළ බවද, කොතරම් ඉල්ලීම් කළත් එම යෝජනාව කුණු කූඩයට දමන බව තමා පැවසූ බවද හෙතෙම කියා සිටියේය.

අවසානයේ එම යෝජනාව අගමැතිවරයා විසින් හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමතිවරයා ලබා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, ජනාධිපතිවරයා විසින් එය කුණු කූඩයට විසිකර දැමූ බවද ඇමතිවරයා හෙළිදරව් කර සිටියේය.

Related posts

නැගෙනහිර මාංශ අලෙවිසැල් වසා දැමේ

Admin

මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න දෙන්න බෑ – ජනපති සිරිසේන කියයි

colombotoday

මහේල සහ සංගාට නව ක‍්‍රීඩා ඇමතිගෙන් විශේෂ ආරාධනයක්

colombotoday

“මේ අවසන් අවස්ථාවයි, නිවැරදි පුද්ගලයා පත් නොකළොත් ජාතියත්, ආගමත් ඉවරයි“ – අස්ගිරි නාහිමි

colombotoday

ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක !

colombotoday

ඇඹිලිපිටිය තරුණයා මියගියේ කැපුම් තුවාල වලින්.. පොලිස් පහරදීමෙන් නොවේ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday