Colombo Today Local News

සමන්තුරේ දී බෝම්බ සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට.

අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේදී පොලීසිය, යුද හමුදාව හා විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළවිශේෂ සෝදිසි  මෙහෙයුමකදී බෝම්බ සෑදීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර  ඉස්ලාමික රාජ්‍යය ත්‍රස්තවාදීන් භාවිතා කරන කොඩියක් ද තිබි සොයාගෙන ඇති අතර ලැබුණු විශේෂ බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවයි වාර්තා වන්නේ.

Related posts

සංචරණය ලිහිල් කළ කාලයේදී 7 දෙනෙක් මග මරුවන්ට බිලි

colombotoday

පාලමෙන් කැළණි ගඟට වැටුණු සැරයන් අතුරුදන්

Admin

හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකකට පසු අවසන් කරයි

colombotoday

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රීලංකන් සේවකයින්ට හිරිහැර!

colombotoday

ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !

colombotoday

ගෝඨාභයට විරුද්ධව නඩු දැම්මේ දේශපාලන පිම්පියෝ

colombotoday