Colombo Today Local News

සජිත් ඇතුළු එජාප මන්ත්‍රීවරු කොළඹ අපරාධ කොට්ඨාශයට

නීතිපතිගේ උපදෙස් මත අද (18) පස්වරුවේදී අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මේවනවිට කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත ගෙනගොස් ප්‍රශ්නකරමින් සිටින අතරතුර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එජාප මන්ත්‍රීවරු පිරිසක් එම ස්ථානයට ගොස් ඇත.

ඒ අතර නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක ද නීති උපදෙස් ලබාදීමට එක්ව සිටියේය.

තව සුළු මොහොතකින් චම්පික රණවක හිටපු අමාත්‍යවරයා මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කම්කරු ඇමැතිට නොතීසි

colombotoday

කොළඹ ලෝටස් මාර්ග අවහිර වෙයි

Admin

රාජිතට කොරෝනා

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂ 27 ක් ගොඩ ගැහිලා

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගය අසල සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට.. දෙදෙනෙක් රෝහලේ

colombotoday

” නගරාධිපති පවා පම්පෝරි ගැසුවේ කසළ කළමනාකරණය අපි තමයි හොඳටම කළේ කියලා.” | මොරටුවේ කාන්තාවන් විශාල පීඩාවක

colombotoday